ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් රුපියල් 20 ක සමරු කාසියක් නිකුත් කර තිබේ. මෙම රුපියල් 20 නව සමරු කාසිය කාසි 3,000ක සීමිත නිකුතුවක් වන අතර මුදල් සංසරණය සඳහා භාවිත නොකෙරේ.
කාසිය පැති 7ක් සහිත හැඩයකින් යුතුව ඇලුමීනියම් සහ ලෝකඩවලින් නිමවා ඇති මෙම කාසිය මහ බැංකු මූලස්ථානය සහ දිස්ත්‍රික් ශාඛා විසින් රුපියල් 1300ක මුදලකට කාසිය අළෙවි කිරීමට නියමිතය.

next post