වෙළඳ අමාත්‍යාංශය යටතේ පවතින ලක් සතොස නව සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පත්කර තිබේ.
සතොස තොග ආයතනයේ (CWE) සභාපතිවරයා ලෙස වෙනුර ගුණවර්ධන මහතා පත්කර ඇත. වෙළඳ ඇමති බන්දුල ගුනවර්ධන මහතා මෙම පත්වීම් සිදු කර තිබේ.
මේ අතර වෙළඳ අමැතිවරයා විසින් ලක් සතොස සහ සතොස (CWE) ආයතනවල සභාපති ධුරවලින් ඉවත් කරනු ලැබූ නුෂාඩ් පෙරේරා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
previous post