රන්බීර් කපූර් සහ ආලියා බාත් ලබන වසරේ විවාහ වන බව ප්‍රකාශ කර තිබේ. මේ වන විට රන්බීර් 38 වන වියෙහි පසුවන අතර ආලියා බාත් 27 වන වියෙහි පසු වන්නීය.
රන්බීර් කපුර් මීට පෙර බොලිවුඩයේ සුපිරි තාරකාවන් රැසක් සමග ප්‍රේම සම්බන්ධතා පැවැත්වීය.
රන්බීර් මීට පෙර සෝනම් කපුර් (2006-2007), දීපිකා පදුකෝන් (2007-2009), ප්‍රියංකා චොප්රා (2010), කත්රිනා කයිෆ් (2011-2017) යන ජනප්‍රිය නිලියන් සමග ප්‍රේම සම්බන්ධතා පැවැත්වීය.
ආලියා බාත් සමග ප්‍රේම රන්බීර් ප්‍රේම සම්බන්ධය ආරම්භ කලේ 2018 වසරේදීය. රන්බීර් මුලින්ම ආලියා හඳුනා ගෙන ඇත්තේ ඇයට වයස අවුරුදු 11 දීය.
රන්බීර් හින්දි සිනමාවේ සුප්‍රසිද්ධ නළුවකු වූ රිෂී කපුර් ගේ පුතුනුවන්ය.