නත්තල සමරන කතෝලික ජනතාවගේ ආරක්ෂාව සඳහා කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාව සපයන ලෙස පොලිස් පොලිස්පති විසින් කොට්ඨාස භාර උසස් පොලිස් නිලධාරීන්ට සහ ප්රදේශ භාර ස්ථානාධිපතිවරුන්ට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබේ.
25 වැනිදා දවස පුරා එම ආරක්ෂාව සපයන ලෙසටත් දේවස්ථාන භාර පියතුමන් , පූජකතුමන් සම්බන්ධීකරණයෙන් එම ආරක්ෂාව සපයන ලෙස පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.