අනුෂ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.
එම පත්කිරීම 2021 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක ය. මහින්ද රාජපක්ෂ රජය සමයේ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් , විදුලි සංදේශ කොමිසන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ඇතුළු තනතුරු රැසක් දැරූ ඒ මහතා දක්ෂ රජයේ සේවකයෙකි.