27 C
Colombo
18/01/2025

නවක වෛද්‍යවරු පත් කිරීමේදී කොළඹ පුරප්පාඩු පුරවා නැතිලු

Share with your friends :

මෑතකදී නවක වෛද්‍යවරුන් සඳහා වෛද්‍ය පත්වීම් ලබාදීමේදී කොළඹ හා තදාසන්න රෝහල් වල වෛද්‍ය පුරප්පාඩු සියයකට අධික ප්‍රමාණයක් පැවතිද එම පුරප්පාදු මේ දක්වා පුරවා නොමැත. ඒ වෙනුවට නව පත්වීම්ලාභීන් සියල්ල ඈත පළාත්වලට පත්වීම් ලබාදීම් ඇත. මෙසේ කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල රෝහල් වල පුරප්පාඩු හිස්ව තබා ගන්නේ කා සඳහාද යන්න බරපතල ගැටළුවක් බව නවක වෛද්‍යවරු පවසති.

Share with your friends :