මෑතකදී නවක වෛද්‍යවරුන් සඳහා වෛද්‍ය පත්වීම් ලබාදීමේදී කොළඹ හා තදාසන්න රෝහල් වල වෛද්‍ය පුරප්පාඩු සියයකට අධික ප්‍රමාණයක් පැවතිද එම පුරප්පාදු මේ දක්වා පුරවා නොමැත. ඒ වෙනුවට නව පත්වීම්ලාභීන් සියල්ල ඈත පළාත්වලට පත්වීම් ලබාදීම් ඇත. මෙසේ කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල රෝහල් වල පුරප්පාඩු හිස්ව තබා ගන්නේ කා සඳහාද යන්න බරපතල ගැටළුවක් බව නවක වෛද්‍යවරු පවසති.