බෝකොහරාම් ත්‍රස්තවාදීන් විසින් පැහැර ගෙන ගිය නයිජීරියානු පාසල් සිසුන් 344 ක පිරිස නිදහස් කර තිබේ.
මෙම දරුවන් පසුගිය 11 වැනිදා පාසලේ දී පහර ගැනීමට ලක්වුහ.
බෝකොහරාම් සංවිධානය මෙසේ පැහර ගන්නා දරුවන්ට යුද පුහුණුව ලබාදී ඔවුන් සටන්කරුවන් ලෙස යොදවා ගන්නා සංවිධානයකි.
මෙම දරුවන් වහාම නිදහස් කරන ලෙසට ඉල්ලමින් ඔවුන්ගේ දෙමාපියෝ විරෝධතවලද නිරත වුහ,
