ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ සිදුවූ භූමිකම්පාවක් හේතුවෙන් නවදිල්ලි අගනුවර ගොඩනැගිලිද තත්පර ගනනාවක් තිස්සේ සෙලවී ගොස් තිබේ. රාත්‍රී 11.46 ට පමණ සිදුවූ මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 4.2 කි. රාජස්ථානයේ අල්වාර් හි කිලෝමීටර් හතහමාරක් ගැඹුරින් භූ අභ්‍යන්තරයේ මෙම භූමිකම්පාව සිදුව තිබේ.
මෙයින් කිසිවකුට අනතුරක් සිදුවී නොමැත.
