අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් එම පක්ෂය විසින් පත්කර තිබේ.
ඒ අනුව, පුජ්‍ය අතුරලියේ රතන හිමි ගේ නම සහිත ගැසට් නිවේදනය නිකුත් කළ බව මැතිවරණ කොමිසම පැවසීය.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතු අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
next post