යුද හමුදාවේ 56 වන මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මේජර් ජනරාල් ප්‍රභාත් දෙමටපිටිය මහතා පත් කර ඇත.
1985 වසරේ යුද හමුදාවට එක්ව ඇති ඒ මහතා 1986 වසරේ දෙවන ලුතිනන් වරයෙකු වශයෙන් සංඥා බලකාය ට එක් වී ඇත.
යුද හමුදාවේ විවිධ නිලතල හොබවමින් වසර 35ක සේවා කාලය කාලයක් සපුරා ඇති දෙමටපිටිය මහතා යුද හමුදාවේ නිකළැල් සේවයට හිමිකම් කියන ජේෂ්ඨ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

previous post