27 C
Colombo
18/01/2025

රාජ්‍ය අමාත්‍යාංශ 39කට නව ලේකම්වරු

Share with your friends :

රාජ්‍ය අමාත්‍යාංශ 39කට නව ලේකම්වරු පත්කර තිබේ.
එම ලේකම්වරුන්ගේ නාම ලේඛනය මෙසේය.
රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණය:

මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්:

ඩී.පී.ජී. කුමාරසිරි

ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් දේපළ සංවර්ධන:

ඩී.ඒ.බී. බොරලැස්ස

සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ:

කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර

පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන:

එම්.එන්. රණසිංහ

ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන:

එස්. ටී. කොඩිකාර

පළාත් සභා පළාත් පාලන කටයුතු:

එන්.එච්.එම්. චිත්‍රානන්ද

සමෘද්ධි ගෘහආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන:

එච්.කේ.ඩී.ඩබ්.එම්.එන්.බී. හපුහින්න

පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණය:

තිස්ස හේවාවිතාන

ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන:

එම්. දේවසුරේන්ද්‍ර

වේවැල්, පිත්තල, මැටි, ලීබඩු හා ග්‍රාමීය කර්මාන්ත:

එම්.ඒ.බී.වී. බණ්ඩාරනායක

දහම්පාසල් පිරිවෙන් හා හින්දු අධ්‍යාපන:

එස්.එච්. හරිස්චන්ද්‍ර

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විධාංගීකරණය:

එස්. අරුමේනායගම්

ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධනය:

එස්.ජී. විජයබන්දු

පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත:

එස්. සේනානායක

පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා:

ඒ. සේනානායක

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන:

ජේ.සී. කරුණාරත්න

සූර්ය බල සුළං හා විදුලි ජනන වතපෘති සංවර්ධන:

කේ.එච්.ඩී.කේ. සමරකෝන්

ගුදම් පහසුකම් බහාලුම් අංගන වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන:
ඩී.ඩී. මාතරආරච්චි

ග්‍රාමීය මාර්ග හා අවශ්‍ය යටිතල පහසුකම්:
මහාචාර්ය රංජිත් දිසානායක

දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය:
ඒ.කේ.ඩබලිව්.ඩබ්ලිව්.එම්.එන්.කේ. වීරසේකර

බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන:

ආර්. සුනේත්‍රා ගුණවර්ධන

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා:

කේ.එම්.එස්.ඩී. ජයසේකර

මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන:

ඩබලිව්.බී. පලුගස් වැව

උක්, බඩඉරිගු කජු, ගම්මිරිස්, කුරුඳු කරාබුනැටි, බුලත්, කුඩා වැවිලි භෝග වගා සංවර්ධන: ඩී.එල්.පී.ආර්. අභයරත්න

ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන:

කේ.ආර්. උඩුවාවල

සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ හා රබර්වතු ආශ්‍රිත භෝග වගා සහ කර්මාස්තශාලා නවීකරණ හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන:

ජේ.එම්.ටී. බණ්ඩා

වී ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලුණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන උසස් තාක්ෂණික කෘෂිකර්ම:

එල් එල්.ඒ. විජේසිරි

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ:

ආර්.එම්.ඒ. රත්නායක

ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන:

ඩී.ඩී. ආරියරත්න

ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන:
කීර්ති රංජිත් අබේසිරිවර්ධන

වාහන නියාමය බස් රථ ප්‍රවාහන හා දුම්රිය මැදිරි හා මෝටර්රථ කර්මාන්ත:

එස්.එම්.ඩී.එල් ඩී. අල්විස්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන:

ආචාර්ය එම්. උපාලි සේදර

වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැලෑ නැවතත් වගා කිරීම් හා වන සම්පත් සංවර්ධන:

මේජර් ජනරාල් විශ්‍රාමික ඩබ්.පී.පී. ප්‍රනාන්දු

විසිතුරු මසුන්, දිය මත්ස්‍ය හා ඉස්සන් ඇතිකිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ද්‍රව්‍ය අපනයන:

ජයන්ත චන්ද්‍රසෝම

ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන:

කේ.එච්.රවීන්ද්‍ර සමරවික්‍රම

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත:

එස්.එම්. පියතිස්ස

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම්:

පී.ඩබ්. රාජපක්ෂ මිය

ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු:

වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා

Share with your friends :