27 C
Colombo
19/01/2025

2021 අයවැය තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත වේ

Share with your friends :

2021 අයවැය තෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් අද (10) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඊට පක්ෂව ජන්ද 151ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණු ජන්ද ගණන 54කි.ඒ අනුව අයවැය තෙවැනි වර කියවීම වැඩි ජන්ද 97කින් සම්මත වී තිබේ.

Share with your friends :