2021 මාර්තු 01 වැනිදා සිට මාර්තු 11 වැනිදා දක්වා අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මීටපෙර 2021 ජනවාරි 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබු අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම දිනය කල්දැමීමට සිදු විය.
