සුරා බදු නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස එම්.ජේ.ගුණසිරි පත් කෙරේ 07/12/202007/12/2020 Share with your friends : සුරා බදු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එම්.ජේ.ගුණසිරි මහතා පත් කර තිබේ. ඔහු මෙතෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළේය. Share with your friends :