27 C
Colombo
24/11/2024

හිටපු ඇමති ටී.බී.ඒකනායක මහතා අභාවප්‍රාප්ත වෙයි

Share with your friends :

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු සහ යාපහුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ටී.බී.ඒකනායක මහතා රෝගාතුරව කුරුණෑගල සමූපකාර ආරෝග්‍ය ශාලාවේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (6) උදෑසන මරණයට පත්ව ඇත.
පොදු පෙරමුණු සහ එක්සත් ජාතික ජනතා නිදහස් සන්ධාන රජයන්හී විවිධ අමාත්‍යධූර දැරූ ඒකනායක මහතා පසුගිය මහා මැතිවරණයෙන් පරාජයට පත් විය. ඒකනායක මහතා මියයන විට 67 හැවිරිදි වියෙහි පසුවිය.

Share with your friends :