ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව සභාපතිවරයා ලෙස සුරේෂ් ද මෙල් මහතා පත් කර තිබේ. ව්‍යාපාරිකයකු වන ඒ මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිව සිටි ප්‍රභාෂ් සුභසිංහ මහතා පසුගියදා පුද්ගලික හේතුමත එම තනතුරින් මෙසේ ඉල්ලා අස්වීම නිසා එම තනතුර පුරප්පාඩු විය.
