ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස, විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා
මහතා පත්කර තිබේ.
ඔහු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ තනතුරු ගනනාවක් දරා ඇති වෘත්තිකයෙකි.

previous post
next post