27 C
Colombo
04/10/2024

මහනුවර පාසල් තවත් සතියක් වසයි

Share with your friends :

මහනුවර නගර සීමාවේ වසා දැමු පාසැල් 45 තවත් සතියක් යන තුරු වසා දැමීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
මහනුවර නගර සීමාව තුල කෝවිඩ් 19 ආසාදිතයින් තවදුරටත් හමුවීම නිසා මෙම පියවර ගෙන තිබේ.

Share with your friends :