27 C
Colombo
23/09/2024

ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 600 කට නිදහස

Share with your friends :

ජනාධිපති පොදු සමාව යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 600 දෙනකු පමණ නිදහස් කිරිමට රජය තීරණය කර තිබේ. ඊට අදාළ පියවර ගන්නා ලෙස දැනටමත් බන්ධනාගාර මුලස්ථානය වෙත දනුමදී තිබේ.සුළු වැරදි මත සිරදඬුවම් විදින සිරකරුවන් පිරිසකට මෙම නිදහස හිමිවේ.
මේ වන විට බන්ධනාගාර වල කොරෝනා පැතිරයාම නිසා සිරකරුවන් ප්‍රමාණය අඩු කලයුතු බවට සෞඛ්‍ය අංශ පවා මත පල කර තිබිණි.

Share with your friends :