අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනවාරි 18 වැනිසා ආරම්භ කරන්නේ ද යන්න මේ වන විට ගැටළුවක් වී තිබේ. මේ අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ඉදිරි දින 10 තුළ ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
බස්නාහිර පළාතේ හා දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් තවමත් විවෘත කරන්නට නොහැකිවී තිබේ.
බොහෝ ප්‍රදේශයන්හි පාසල්වල සාමාන්‍යපෙළ විෂය නිර්දේශය නිසි ලෙස ආවරණය කර නොමැති බවට ගුරු සංගම්ද ප්‍රකාශ කර තිබේ.
previous post