27 C
Colombo
19/01/2025

ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතට

Share with your friends :

ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදයක් නිකුත් කරමින් පවසයි.
21 වන සියවස දැනුම් කේන්ද්‍රීය ශත වර්ෂය ලෙස සැලකේ. එය යථාර්ථයක් කරනු වස් “තාක්ෂණය මත පදනම් වන සමාජයක්” බිහිකිරීම “සෞභග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ අරමුණ බවද ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

Share with your friends :