27 C
Colombo
24/11/2024

සේවිකාවට පහරදුන් ඉංජිනේරුවරයාට එරෙහි පියවර ගන්න – ප්‍රසන්න රණතුංග

Share with your friends :

බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයා සේවිකාවකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ගෙන් ඉල්ලා තිබේ.
මේ පුද්ගලයාගේ තරාතිරම නොබලා දඬුවම් කරන ලෙසටද මෙවැනි ක්‍රියා කෙලෙසින්වත් අනුමත කල නොහැකි බවද ඇමතිවරයා පවසා තිබේ.
ඉංජිනේරුවරයා විසින් සිදු කල මෙම පහරදීම ජංගම දුරකතනයක් මගින් පටිගත කර තිබු අතර එය මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ රටපුරා ප්‍රචාරය විය.

Share with your friends :