රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඒ අනුව ඔහු මේ වන විට මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහලට ඒවා තිබේ. මේ වන විට රට පුරා බන්ධනාගාර රැසක කොරෝනා රෝගීන් හමුවී තිබේ.
මිට පෙර මහර බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිත රැඳවියන් හඳුනාගෙන තිබුණි.
