27 C
Colombo
19/01/2025

සිරකරුවකු කොරෝනා රෝගයෙන් මරුට

Share with your friends :

මහර බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි 82 හැවිරිදි සිරකරුවකු රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂනයෙදී හෙළිවී ඇත්තේ ඔහුට කොරෝනා රෝගය වැළඳී තිබු බවය.
මේ වන විට බන්ධනාගාර රැසක කොරෝනා රෝගීන් වාර්තාවී තිබේ.

Share with your friends :