ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රීලංකා නව නිත්‍ය නියෝජිත ලෙස වැඩ භාරගත් සී.ඒ.චන්ද්‍රප්‍රේම මහතා පසුගියදා ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය ට පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.
ස්වීට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති ආචාර්ය තවලම ධම්මික නාහිමි හා පූජ්‍ය හල්විටිගල සුජාත හිමි සමග එහිදී චන්ද්‍රප්‍රේම මහතා සාකච්ඡාවක් ද පැවැත්වීය.

next post