මෙරට 35 වන පොලිස්පති වරයා ලෙස චන්දන වික්‍රමරත්න මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාව තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලැබුණු යෝජනාව අද පාර්ලිමේන්තු සභාව මගින් ස්ථිර කර තිබේ.
මෙරට පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින දක්ෂතම නිලධාරියකු වන චන්දන වික්‍රමරත්න මහතා වසර එකහමාරක පමණ කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේය.

previous post