හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියද භාර දී තිබේ. කෙසේ වෙතත් පක්ෂ නායකත්වය විසින් එය භාරගත්තේද යන්න තවමත් තහවුරුවී නොමැත.

previous post
next post