පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරියේ පී කොක් මන්දිරය LOLC සමාගම විසින් මිලදී ගෙන තිබේ.
A.S.P. ලියනගේ මහතාට අයත්ව තිබු මෙම නිවාස හා ඉඩම පර්චස් 170 කින් සමන්විත වූ අතර එය විකුණා දමා ඇත්තේ වෙළඳ පොළ වටිනාකමට වඩා අඩු මිලකට බව පැවසේ. සාමාන්‍යයෙන් මෙම ප්‍රදේශයේ පර්චසයක අවම මිල රුපියල් ලක්ෂ 45 ත් 50 ත් අතර බව පැවසේ.
A.S.P. ලියනගේ මහතා විසින් මෙම නිවාස මීට වසර කීපයකට පෙර මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දෙන්නට උත්සාහ කිරීමත් සමග මෙය අතිශය ජනප්‍රියතාවයට පත් විය .