මහ බැංකු සේවකයකුට කොරෝනා ආසාදනය වීමත් සමග මහ බැංකු අධිපති ඩබ්ලිව් එල් ලක්ෂ්මන් මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් නිරෝධායනයට ලක් කර තිබේ.
මෙසේ කොරෝනා ආසාදනය වී ඇත්තේ මහබැංකු ආපනශාලාවේ සේවකයෙකුටය.ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙම සේවකයා ආසාදිතයෙක් යයි තහවුරු වීමත් සමග වහාම මහ බැංකු පාලනාධිකාරය මෙම පියවර ගෙන ඈත.
මේ අතර මහ බැංකුවේ එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරේ.