27 C
Colombo
24/11/2024

එජාපය යලි ගොඩනගන්න හිටපු මන්ත්‍රීවරු සාකච්ඡා අරඹති

Share with your friends :

එක්සත් ජාතික පක්ෂය යලි ගොඩනැගීම සම්බන්ධයෙන් එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රබලයන් පිරිසක් පසුගිය දිනවල සාකච්ඡා කීපයක්ම පවත්වා තිබේ.
විවිධ කණ්ඩායම් වශයෙන් මෙම සාකච්ඡා පවත්වා ඇති අතර මේ සියලුම කණ්ඩායම් වල අදහස වී ඇත්තේ විපක්ෂයේ සියලු දෙනා එක්ව එකාබද්ධව පොදු විපක්ෂයක් ලෙස කටයුතු කල යුතු බවය.
පක්ෂය මහජනතාව වෙත යාම ඉක්මනින් ආරම්භ කලයුතු බව මෙහිදී බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ. මේ අතර එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවී තිබේ.

Share with your friends :