බස්නාහිර පළාත සහ දැනට හුදකලා කර ඇති අනෙකුත් ප්‍රදේශ හැර දිවයිනේ සෙසු සියලුම පාසල් තුන්වන වාරය නොවැම්බර් 23 වෙනිදා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
මෙසේ පාසැල් ආරම්භ වන්නේ 6 වන ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පමනි.
එමෙන්ම බස්නාහිර පළාතේ පදිංචි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෙනත් පළාත්වලට යාමට ඉඩ නොදෙන අතර වෙනත් පලාත්වල සිසුන්ට බස්නාහිරට පැමිණීමට ඉඩ නොදේ.
