විල්පත්තු කල්ලාරු රක්ෂිත වනාන්තර එළි කිරීම නීති විරෝධී යැයි අධිකරණය තීන්දු කරන ලද අභියාචනාධිකරණය තම පෞද්ගලික වියදමින්, රක්ෂිතයේ නැවත වන වගා කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කර තිබේ.
සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද‍්‍රය විසින් ගොනු කරන ලද නඩුවේ තීන්දුව අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරමින් මේ නියෝගය ලබා දී තිබේ.
