27 C
Colombo
02/11/2024

පක්ෂ සාමාජිකත්වය තහනම් කලත් ඩයනා ඉවත් කිරීම ගැටළුවක් ?

Share with your friends :

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.
සමගි ජන බලවේගය ව්‍යවස්ථාවේ 15 I ( ඇ) වගන්තිය යටතේ තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඩයනා ගමගේ මහත්මියගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමට කටයුතු කර ඇති බව සඳහන් කරමින් සජිත් ප්‍රේමදාස මහතා ඇය වෙත ලිපියක් යොමුකර තිබේ.
ජාතික සමගි බලවේගය පිහිටුවීම සඳහා පක්ෂය ලබා දෙන ලද්දේ ඩයනා ගමගේ මහත්මියගේ සැමියා විසිනි. ඩයනා ගමගේ මහත්මිය පවසන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බලය තමන් සතුව ඇති බැවින් තම මන්ත්‍රී ධුරය අහිමි කල නොහැකි බවය.

Share with your friends :