ගම්පහ දිස්ත්රික්කයේ තවත් පොලිස් වසම් හයක් තවදුරටත් හුදකලා කිරීමට කටයුතු කරන්නට රජය තීරණය කර තිබේ.
මේ අනුව මීගමුව, ජාඇල, රාගම, කඩවත, වත්තල, පෑලියගොඩ පොලිස් වසම් හැර දිස්ත්රික්කයේ සෙසු සියළු හුදෙකලා ප්රදේශ අද අලුයම 05.00 සිට හුදෙකලා තත්වයෙන් මුදා හැරේ.
ඊට අමතරව කැලණිය පොලිස් වසමද සදුදා උදෑසන 5.00 සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා ප්රදේශයක් ලෙස නම් කරනු ලැබ ඇත.
previous post