දැනට ක්‍රියාත්මක වාහන ආනයනය කිරීමේදී තහනම තවත් වසරක කාලයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
මේ හේතුවෙන් තවත් ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ඉතිරි කර ගැනීමට මුදල් අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.
මේ වන විට රටේ මාර්ග වලට අවශ්‍ය තරම් වාහන රට තුල පවතී. එහෙත් රට තුල දැනට ඇති වාහන හා ලියාපදිංචි කල වාහන මිල අසීමිත ලෙස ඉහල නොයාම සඳහා රජය නිසි නියාමනයක් කල යුතුව තිබේ.
වාහන ආනයන කරුවන් තමන් සතුව තිබෙන වාහන කීපගුනයක් ලාභ ලබමින් මේ දින වල අලෙවි කිරීම සිදු කරගෙන යයි.