27 C
Colombo
02/11/2024

පිටකොටුව, කොටුව, මරදාන ඇතුළු කොළඹ ප්‍රධාන ප්‍රදේශ පහක් හුදකලා කෙරේ

Share with your friends :

සඳුදා පෙරවරු 5.00 සිට කොළඹ නගර සීමාවේ මරදාන, පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤ වීදිය, වේල්ල වීදිය පොලිස් බල ප්‍රදේශ හුදකලා කිරීමට තීරණය කර තිබේ.
කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා ගෙන ඇති මෙම පියවර නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකය.
මේ වන විට සදුදා අළුයම 05.00 දක්වා බස්නාහිර පළාතෙන් පිට වීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර එය තවදුරටත් දීර්ග කරන්නේද යන්න සම්බන්ධයෙන් තවමත් තීරණයක් නොමැත.

Share with your friends :