ජිහාඩ් අන්තවාදීන් විසින් උතුරු මොසැම්බික්හි සිවිල් වැසියන් පනස් දෙනෙකුට වැඩි පිරිසක් ගෙල කපා ඝාතනය කර තිබේ.
එහි ගම්මානයකට කඩාවැදුණු ත්‍රස්තයන් පිරිස ජනතාව ක්‍රීඩා පිටියකට රැස්කරවා ගෙල සිඳ ඝාතනය කර තිබේ.
2017 වසරේ සිට මෙම ප්‍රදේශයේ ත්‍රස්ත ක්‍රියා වලින් දෙදහසක් මිය ගොස් ඇති අතර හාරලක්ෂ තිස් දහසක පිරිසක් අවතැන්වී සිටිති. මෙම කණඩායම අයි.එස්. ත්‍රස්තවාදීන්ට සම්බන්ධ පිරිසකි.
previous post