27 C
Colombo
18/01/2025

අසර්බයිජානය – රුසියානු හෙලිකොප්ටරයක් බිම හෙලයි

Share with your friends :

අසර්බයිජානය විසින් වැරදීමකින් රුසියානු හෙලිකොප්ටරයක් මිසයිල ප්‍රහාරයකින් බිම හෙලා තිබේ. අසර්බයිජාන හමුදා විසින් ආර්මේනියානු දේශ සීමාව අසලදී මෙම රුසියානු හෙලිකොප්ටරය බිම හෙලා තිබේ. ​මේ සම්බන්ධයෙන් අසර්බයිජානය රුසියාවෙන් සමාව අයැද ඇති අතර වන්දි ගෙවීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ.

මෙසේ බිම හෙලා ඇත්තේ රුසියාවට අයත් සිය MI -24 හෙලිකොප්ටර් යානාවකි. අනතුරින් දෙදෙනෙකු මියගොස් තවතෙර්ක් අයෙක් තුවාල තිබේ.
මෙම ප්‍රදේශයේ සාමාන්‍යයෙන් රුසියානු හමුදා ගුවන් යානා මීට පෙර පියාසර කරනු දැක නැති බව පවසන අසර්බයිජාන් විදේශ කටයුතු අමාත්‍යංශය , හෙලිකොප්ටරය අඳුරු කාලයේ පහලින් පියාසර කර ඇති බවත් එය දේශ සීමාව අසල බැවින් වෙඩි තැබූ බවත්ය.

Share with your friends :