ඉන්දියාවේ ගෝවා මුහුදු වෙරළේ නිරුවතින් දිවයමින් එම රූපරාමු ඉන්ස්ටග්රම් සමාජ අඩවිය ඔස්සේ ප්‍රචාරය කල ඉන්දීය සිනමා නළු මිලින්ද් සෝමාන්ට විරුද්ධව ඉන්දීය පොලීසිය විසින් නීතිමය පියවර ගෙන තිබේ.
මට සුභ උපන්දිනයක් වේවා යනුවෙන් නම් කර තිබු එම රූප රාමු වලට ප්‍රතිචාර 147000 ක් ලැබී තිබිණි.
මේ සම්බන්ධයෙන් එක්තරා දේශපාලන පක්ෂයක් විසින් පොලීසියට පැමිණිලි කර තිබිණි.
