ඇමරිකානු ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශයට පත් කිරීමට ඇති ප්‍රාන්ත හතරේම වැඩි ඡන්ද ප්‍රමාණය දිනා ගැනීමට ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩන් සමත්වී තිබේ. මේ අනුව පෙනිසිල්වේනියා,නෙවාඩා ,ඇරිසෝනා , ජෝර්ජියා ප්‍රාන්තවල වැඩි ඡන්ද ඔහු හිමි කරගෙන තිබේ. බයිඩන් දැනටමත් ඉලෙක්ටෝරල් නියෝජිතයන් 264 ක් ලබා ගෙන ඇති අතර ට්‍රම්ප් ලබා ගෙන ඇත්තේ 214 කි. ජයග්‍රහණයට අවශ්‍ය වන්නේ 270 කි. මේ ප්‍රන්තවලින් එකක් ජයගත්තද බයිඩන් මීළඟ ජනාධිපති වීම ස්ථිරය.
ට්‍රම්ප් මේ වන විට අධිකරණමය කටයුතු සඳහා සුදානමින් සිටී.
previous post