27 C
Colombo
23/02/2025

අවසන් ප්‍රතිපලය නොදැන තමා ජයගත් බවට ජනාධිපති ට්‍රම්ප් කල ප්‍රකාශයට දසතින් විරෝධය

Share with your friends :

ජනාධිපතිවරණයේ ප්‍රතිපල අඩක් නිකුත්වෙමින් තිබියදී තමා ජනාධිපතිවරණය ජය ගත් බවත් එය සමරන්නට සුදානම්වන ලෙසත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ධවල මන්දිරයේ සිට ජනතාව අමතමින් ප්‍රකාශ කළේය.
මෙය ඇමරිකානු ඉතිහාසයේ අමරණීය අවස්ථාවක් බවත් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් උණුසුම් කරට කර තරගයක් පවතිද්දී ජනාධිපති ට්‍රම්ප් ගේ මෙම ප්‍රකාශය ජනතාව නොමග යවන්නාක් බවට දැඩි විරෝධයක් එල්ලවී තිබේ.

Share with your friends :