27 C
Colombo
01/11/2024

ප්‍රංශය යලිත් වසයි

Share with your friends :

ඉහල යන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ලබන සිකුරාදා සිට ප්‍රංශය යලිත් වරක් වසා දමා තිබේ.
අඩුම තරමින් නොවැම්බර් මස අවසානය දක්වා මෙය ක්‍රියාත්මක බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පවසයි.
මෙහිදී ජනතාවට අත්‍යවශ්‍ය කටයුතුවලට හා සෞඛ්‍ය අවශ්‍යතා හැර වෙනත් කටයුතු සඳහා නිවෙස් වලින් පිටතට යාම තහනම් කර තිබේ.
රෙස්ටුරන්ට්,මත්පැන් ශාලා ,අත්‍යවශ්‍ය නොවන වෙළඳ ආයතන ,ව්‍යාපාර වසා දමන අතර පාසල් හා කර්මාන්තශාලා පමණක් විවෘතව තබනු ඇත.

Share with your friends :