ප්රංශය පුරා කොරෝනා වේගයෙන් පැතිර යාමත් සමග දැනට නගර කීපයක ක්රියත්මක වන එරට රාත්රී ඇඳිරි නීතිය තවත් ප්රදේශ රැසකට දීර්ග කර තිබේ.
මේ අනුව එරට ප්රදේශ රැසකට රාත්රී නවයේ සිට පසුදා උදෑසන හය තෙක් ඇඳිරි නීතිය ක්රියාත්මකය.
මෙම ඇඳිරි නීතිය ප්රංශයේ ලක්ෂ 460 ක පිරිසකට මේ වන විට බලපා තිබේ.
පසුගිය පැය 24 ක කාලය තුල ප්රංශයෙන් තවත් කොරෝනා රෝගීන් 41622 ක් වාර්තා වූ අතර 162 දෙදෙනෙකු මිය ගොස් තිබේ.
previous post
next post