27 C
Colombo
24/11/2024

පෑලියගොඩ මාළු වෙළඳ පොල වැසේ – 49 කට කොරෝනා

Share with your friends :

පෑලියගොඩ මාලු වෙළඳ සංකීර්ණයේ 49 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.

මේ හේතුවෙන් පෑලියගොඩ මාලු වෙළඳ සංකීර්ණය තාවකාලිකව වසා දමා ඇත. එම මත්ස්‍ය වෙළෙඳ පොළේ කටයුතු කරන 105 දෙනෙකු අහඹු ලෙස තෝරාගෙන සිදු කළ කොරෝනා පරීක්ෂණවලදී මේ බව හෙළි වී ඇත.

වයිරසය ආසාදිත පුද්ගලයින්ගේ බහුතරය මාලු  වෙළඳුන්ය.

Share with your friends :